Online Sinhala

Online Sinhala Magazine

මේ මගේ සැමියා නොවේ. මාලිංගගේ බිරිඳ මුහුනුපොතේ දැමු සටහනක් සියල්ල උණුසුම් කරයි

ලසිත් මාලිංග කියන්නේ අපි හැමෝම දන්නා අපේ රටේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුගේ පන්දුවේ වේගය නිසා ගොඩක් දෙනෙක් ඔහුගේ සුපිරි පන්දු වලට පහර දීමට වෙනත් රටවල අය බයෙන් සිටි. කොටිම කියනවා නම් ඒ පන්දු වෙනස්ම ආකාරයේ යෝකර් පන්දුවක් තමයි. පන්දුවේ වේගයත් එම පන්දුව යෝකර් පන්දුවක් වීමත් නිසා බොහෝ රටවල් ඔහුගේ පන්දු වලට විශාල පහරවල් ගැසීමට නම් උත්සාහ කරනේ නෑ. අද අපි කියන්න යන්නේ  ඔහුගේ පන්දු යැවීම පිළිබඳව නම් නොවෙයි. ඔහුගේ මුහුනුපොත තුල සිදුවන දෙයක් ගැනයි. ඒ තමයි ලසිත් මාලිංග නමින් මුහුනුපොතේ ඇති පිටුව ඔහුගේ නොවන බවට ඔහුගේ බිරිඳ විශේෂ ප්‍රකාශයක් ටාන්‍යා පෙරේරා මුහුනුපොතේ විශේෂ සටහනක් යොදා ඇත. එහි විශේෂම දේ තමයි ටාන්‍යා කියන හැටියට ලසිත් මාලිංග සමාජ මාධ්‍ය පරිහරණයක් නැති බවයි. මෙම මිලියන දෙකකටත් අධික ලයික් ප්‍රමාණයක් ඇති පිටුවේ විවිධ ආකාරයේ පොස්ට් පසුගිය දිනවල අපිට දකින්න ලැබුනා.

ඒ සියල්ල ලසිත් මාලිගා පල කල ඒවා නොවන බව තමයි ඉතින් අපිට දකින්න තියෙන්නේ. එහෙත් දැනට පවතින පියුවේ ඇති විශාල ලයික් ප්‍රමාණයක් ඇති අතර තහවුරු අරණ ලද පිටුවක් වීම තමයි මෙහි ඇති විශේෂම කරුණ. තහවුරු කරන ලද පිටුවක් නිසා මෙම පිටුව විශේෂ අවධානය දිනාගන්නේ. ඒ පිලිබදන්ව ලසිත් මන්ලින්ගගේ බිරිඳ තම පිටුවේ දමා තිබුනේ මෙන්න මේ වගේ කතාවක් තමයි.