Online Sinhala

Online Sinhala Magazine

කටකාර පුංචි කෙල්ල අදිත්‍යා වැලිවත්ත මනාළියක් වෙයි.

කාලයක් තිස්සේ අපේ රටේ විවිධ රියල්ටි වැඩසටහන් රාශියක් නිර්මාණය කෙරුනා. අපි හැමෝම වගේ රියල්ටි වැඩසටහනක් හඳුනාගන්නේ සිරස නාලිකාවේ සිරස සුපර් ස්ටාර් යනුවෙන් මිට වසර ගානකට පෙර ආරම්භ වූ අපුරු සංගීතමය වැඩසටහනක් තුලින් තමයි. පසුව විවධ නාලිකා ඔස්සේ තවත් එවැනිම අපුරු වැඩසටහන් රාශියක් ආරම්භ කිරීමට කටයුතු කළා. එවැනිම තවත් වෙනස්ම අත්දැකීමක් ලබාදෙමින් තවත අපුරු වැඩසටහනක් ආරම්භ වුනේ සිරස නාලිකාවේ සිරස වොයිස් ලෙසින්. එම තරගාවලිය සහභගී වූ විශේෂ චරිතය කිහිපයක්ම අපි හඳුනාගන්නවා. ඒ අතර ගොඩක්ම විශේෂ චරිතයක් තමයි ආදිත්‍ය වැලිවත්ත කියන්නේ. ඇයගේ අපුරු ගායනය සියල්ලන් පුදුම කරන්නට හැකියාවක් ලැබුනා. ලංකාවේ වැඩිම වාර ගණනක් අඩුම දින ගණනකින්නැ නැරඹුව ගීතය බවටත් අයගේ ගීතය පත්වුනා. පසුව ආදිත්‍ය යම් ගැටලුකාරී තත්යන් හමුවේ අද වෙද්දී අපිට ටිකක් විතර දකින්න අමරු හරිතයක් වෙලා.

කෙසේ නමුත් මේ අද ඔයාලට පෙන්වන්න යන්නේ ආදිත්‍ය වැලිවත්ත සුරූපී යුවතිය ලස්සනට මනාලියකගේ ඇඳුමි සැරසී ලබාගත් අපුරු ඡායාරූප  කිහිපයක්. ඇයට මේ වගේ ලස්සනට මනාලියක් වගේ හද වෙන්නට දායකත්වය ලබාදීලා තියෙන්නේ hair beauty bridol සැලෝන් එක මගින් තමයි. පහතින් එම ලස්සන ඡායාරූප  ටික බලන්නකෝ.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19