Online Sinhala

Online Sinhala Magazine

දෙවැනි ඉනිමේ සුරූපී යුවතිය සහේලි මනාලියක් වෙයි.

අද වෙද්දී කළා ක්ෂේත්‍රයට අලුත් මුහුණු රාශියක් අපිට දකින්න හැකියාවක් තියනවා. ඒ වගේම තමයි කලාව වෙනුවෙන් විශාල සේවයක් කරන විශාල තරු පිරිසක් එකට එකතුවෙලා ලස්සන ලස්සන නිර්මාණ බිහි කරන්නත් කැපවීම් කරනවා. අද මේ කියන්න යන්නේ අපේ රටේ ජනප්‍රිය වැඩසටහනක් වූ දෙවැනි ඉනිමේ සහේලි චරිතයට පන පොවන එමෂා සෙනෙවිරත්න රංගන ශිල්පිනිය ගැනයි. නම කිවම නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති හැබැයි සහේලි කිවම නම් ගොඩක් අය හඳුනන් චරිතයක්. යට තියන සුන්දර හුටුබුහුටි පෙනුම නිසා බොහෝ රසික පිරිසක් ඇයට ආදරේ කරනවා. කොටිනම් කියනවා නම් ඉතා කෙටි කාලයක් තුල විශාල රසික පිරිසකගේ ආදරය දිනාගත් සුන්දර චරිතයක් තමයි මේ. පසුගිය කාලයේම ඇයත් සමග විවිධ ෆොටෝ ශුට් කිහිපයක්ම අපිට දකින්න හැකියාව ලැබුනා. ඉතින් අදම මේ සුදානම් වෙන්නේ ඒ වගේම තවත් ලස්සනම ලස්සනට කරපු ෆොටෝ ශුට් එකක් පෙනවන්නයි.

ඉතා ඇය මේද සැරේ නම් හැඩවෙලා ඉන්නේ ලස්සන මනමාලියක් විදියට තමයි. මේ තමයි එම ලස්සන ජායාරූප සෙට් එක.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12