Online Sinhala

Online Sinhala Magazine

ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වූ භාග්‍,යා රට රට වල සංචාරය කරමින් ගෙන්වා සුපිරි ජිවිතයේ ඡායාරූප 25ක්.

අද අපි කතා කරන්නේ රංගන ශිල්පිනියෙක් වගේම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැනයි. බොහෝ දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක් වූ ඇය භාග්‍ය හෙට්ටිආරච්චි ඇය විවාහ වෙලා ඉන්නේ කෞෂාල් සිල්වා සමගයි. විවාහයෙන් පස්සේ නම් ඇයව වැඩිය දකින්න ලැබුනේ නෑ. ඇයත් තම සැමියා එක්ක රටවල් වල සංචාරය කරමින් තමයි කාලය ගත කරන්නේ. සංචාරයට ගොඩක් කැමති භාග්‍යා මේ වසරේ වැඩි කාලයක් ඉඳලා තියෙන්නේ විදෙස්ග ගතවෙලා. මුල් කාලයේ නම් වැඩියෙන්ම සංචාරය කලේ ලංකාව වටේම ගියා. පස්සේ කෞෂාල් හමු වුනාට පස්සේ රටවල් ගොඩකට එයත් එක්කම යන්න හැකියාව ලැබුනා. විවහයට පෙර ඉදන් තමයි ලංකාව වටේම සංචාරය කරන්න ගියේ එත් රටවල තනියම යන්න අමාරු නිසා ගියේ නෑ. විවාහයෙන් පස්සේ තමයි රට රට වල සංචාරය කරන්න ගියේ. එක එක රටවල ඉන්නේ විවිධ මිනිස්සු. ඒ ඒ රට වල තියන සංස්කෘතිය ගොඩක් වෙනස්. ගොඩක්ම කැමති ජපානයේ අචරකිරීම් වලට තමයි. ඉතාලියේ මිනිසුන්ත් එහෙමයි. මිනිසුන් එකිනෙකට ගොඩක් ගරු කරනවා. ඒ වගේ තැනකට ගියාම තමයි හිතෙන්නේ අපිටත් එහෙම වෙන්න බැරිද කියලා. ඒ හැඟීම එන්නේ අන්න ඒ වගේ අවස්ථා වලදී තමයි. ඒ වගේම තමයි ඉතින් ජපන් කෑම වලටත් ගොඩක් කැමතියි. ඉදිරියේදී හොද නිර්මාණයක් ලැබුනොත් සතුටින් භාරගෙන කරන්න හිතේ ආසාවක් එහෙමත් තියනවා. හැබැයි ඉතින් ලස්සන නිර්මාණයක් වෙන්න ඕනේ.

ඔන්න එහෙමයි රටක් ආදරේ කල භාග්‍යගේ මේ දිනවල අපිට දැනගන්න ලැබුන විස්තර. ය මේ දිනවල ගෙවන ජිවිතයේ අපුරු ඡායාරූප  කිහිපයක් ඔයාල එක්ක බෙදාගන්නයි මේ හදන්නේ. පහතින් බලන්නකෝ ඇයත් සමග කෞෂාල් ගෙන සුපිරි ජිවිතයේ සොඳුරුතම ඡායාරූප  සෙට් එකක් තමයි මේ.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26