Online Sinhala

Online Sinhala Magazine

හැමෝම ආදරේ සුන්දර යුවතියගේ අද ගෙවන ජිවිතයේ ලස්සන ජායාරූප කිහිපයක්.

අද නම් ක්ෂේත්‍රයේ වැඩිය දකින්න නොලැබෙන එහෙත් කාලයක් අපේ රටේ පුංචි තිරයේ වගේම රිදී තීරයේද ඇති දස්කම් දක්වමින් රසික ආදරය දිනාගත් චරිතයක් තමයි නයනා කුමාරි කියන්නේ. පුංචි තිරයෙන් රිදී තිරයට පැමිණ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය අද දරුවන් සිටින මවක්. ඇය තවමත් එදා වගේම තරුණ යුවතියක් ලෙසින්මයි.  ඒ සොඳුරු රුවක් තවමත් පවත්වාගෙන යන නිසයි. මිත්‍රශීලි ගුණයත් සිත් ඇදගන්න සුළු කතාබහත් නිසා හැමෝගෙම ආදරය ගරුත්වය නොඅඩුව ලැබෙන චරිතයක් හැටියට තමයි අපි දකින්නේ. වයස අවුරුදු 14ක් වෙද්දී වේදිකාවට පැමිණෙන ඇය අද වෙද්දී කලාව වෙනුවෙන් නිර්මාණය සියයකටත් වඩා වැඩි නිර්මනම ගොන්නකටම දායකත්වය ලබාදෙමින් කටයුතු කර ඇත. කලාව වෙනුවෙන් ඒ තරම් සේවාවක් කල අයට රසිකයන්ගේ ආදරය වෙනුවෙන් ලංකාවේ හොදම නිළිය සම්මානය වගේම ජනප්‍රියාම නිළිය සම්මානය වගේම තවත සම්මාන රැසකට උරුමකම් කියන්නට් ඇය සමත්වෙලා තියනවා.

නමුත් අද එද්දී නම් නයනා කියන්නේ රංගනයට දායක වෙන්නේ නැති රටම ආදරය දිනාගත් චරිතයක්. ඇය හිතන්නේ සම්මාන වලට වඩා වටින්නේ රසිකයන්ගේ අන්න ඒ ආදරේ. මොකද කලාවේ නොසිටියත් කලාව වෙනුවෙන් හිටිය කාලේ අදටත් මතක් වෙන්නේ අන්න ඒ වගේ රසික පිඉසක් තවම ඉන්නවා කියලා මතක් වෙද්දී තමයි. ඉතින් ඔබට මේ පහතින් දකින්න පුළුවන් වෙන්නේ රසිකයන් ගොඩක් ආදරේ කරන නයනා කුමාරිගේ අද ගෙවන සුන්දර ජිවිතයේ ලස්සන ජායාරූප  කිහිපයක් තමයි.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18