Online Sinhala

Online Sinhala Magazine

උමලියා තුවාලයක් ගැන කියමින් දැමු සටහනක් හැමෝගෙම අවධානයට.

ගායනයෙන් වගේම නර්තනයෙන් දස්කම් දක්වන වේදිකාවේ පසුගිය කාලයේ දකින්න නොලැබුනත් ඉතා ජනප්‍රිය චරිතයක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. වේදිකාවේ හා පුංචි තිරයේ කැපී පෙනෙන චරිතයක් ලෙස හැමෝම හඳුනා ඇය අද වෙද්දී දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ ඇය විදෙස් රටක ජිවත් වීමට අදහස් කල නිසා. කෙසේ නමුත් ඇයගේ දස්කම් නිසා වෙන්න ඇති අදටත් අපේ රටේ ඉන්න අයගේ ආදරණිය ප්‍රේක්ෂකයන්ට නම් ඇයව තවම හදින් මතකයි. ඇය විවාහක තරුණියක්. සාරංග සමග පළමු විවාහය වී පසුව ඇති වූ යම් තත්වයක් යටතේ ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන් වෙලා තියනවා. ඔවුන් දෙදෙනාගෙන් අද වන විට සාරංග නම් නැවතත් විවාහ වෙලා තමයි ඉන්නේ. එහෙත් උමලිය තවම විවාහ වෙලා නෑ. ඇය කියන හැටියට සහකරුවෙකු වෙනුවෙන් උමලියගේ හිතේ ඉඩක් තියනවා කියල තමයි කියන්නේ. කෙසේ නමුත් පළමු විවාහයේ වෙන්වීමෙන් පසුව තවමත් ඇය තනිකඩ ජිවිතයක් ගත අකරණ බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. නිහඬ ජිවිතයක් ගත කරන ඇය හැමෝටම දෙයක් හිතන්න ඉතිරි කරමින් මුහුනුපොතේ දමා තිබු විශේෂ සටහනක් ගැන තමයි මේ කියන්න සුදානම් වෙන්නේ.

පහතින් එම සටහන බලන ගමන් අපි හැමෝම අදටත් ගොඩක් ආදරේ කරන උමලියග් ලස්සන අලුතම පින්තුර කිහිපයක් තමයි මේ පහතින් ඔබට බලන්න පුළුවන් වෙන්නේ.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12

#13