Online Sinhala

Online Sinhala Magazine

අවුරුදු 18ක් වූ හර්ෂිගේ පළමු පෙම් පැටලිල්ලේ රහසක් හෙළිවෙයි.

අද වෙද්දී කළා ක්ෂේත්‍රයේ අපිට දකින්න ලැබෙන්නේ විශාල ලෙස අලුත් මුහුණු රාශියක්. කලාව වුනත් කාලෙන් කාලෙට අලුත් වේවි අලුත් දෙයක් කරන්න ඕනේ. එක තමයි කලාවේ දියුණුවට ලොකුම පිටුවහල. ඉතින් අද අපි කල ලෝකයට අලුතින් ආ චරිතයක් සමග තමයි කතා බහක නියැලෙන්න සුදානම් වෙන්නේ. නමින් ඇය හර්ෂි රසංගා. ඇය ගැන අපි මුලින්ම දකින්නේ ඇය වයස අවුරුදු 8ක් වගේ පුංචිම කාලෙදි. ඒ තමයි රුපවාහිනී දැන්වීමකට දායකත්වය ලබාදෙමින් තමයි. ඊට පසේ ගොඩක්ම ප්‍රතිචාර සමගින් වෙළෙඳ දැන්වීම් රාශියකට දායක වෙන්න අවස්ථාව ලැබුන කියල තමයි අපිට දැනගන්නට ලැබුනේ. ඊට පස්සේ තමයි සුජාතා නමින් පළමු ටෙලි කතාවට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ. හදවතේ කතාව, කුමී, සමනල්ලු පියාඹයි, වැනි ටෙලි කතා බොහොමයක චරිත රැසකට පන පොවන්නට දායක වෙන හර්ශිගේ අලුතම දෙයක් ගැන තමයි මේ අපි ඇයත් සමග කතා බහට සුදානම් වෙන්නේ.

තාදී චරිතය ඔබට විශේෂයි කියලා අපිට දැනගන්නට ලැබුනා ඒ ගැන කියමුද බලන්න. ඒ කතාවේ ලැබුනේ කටකාර අහිංසක ගැහැණු ළමයෙකුගේ චරිතයක්. මට ඒ චරිතය වැදගත් වෙන්න විශේෂම හේතුව තමයි මම පලවෙනි වතාවට පෙම්වතියකගේ චරිතයක් වෙනුවෙන් දායක වීමයි. මගේ ජිවිතේ වෙනස්ම විදියේ ප්‍රේමනීය චරිතයක් කරන්න ගැනීම ගැන සතුටු වෙනවා. හැබැයි ඒ චරිතය නම් මට ටිකක් විතර වෙනස් අත්දැකීමක් වුනා. මුල් දවස් ටිකේ නම් ලැජ්ජාවක් කියලා දැනුනා. හිටපු අනිත් අයගේ සහයෝගය නිසා ටික දවසක් යද්දී හැමදේම හරි ගියා. පෙම්වතියගේ චරිතය නිසා පළමු දින කිහිපයේ දෙබස් කියන්න නම් තිබුනේ නෑ. ආදරයෙන් පෙනී සිටින්න තමයි තිබුනේ. කොහොම නමුත් මට හොද ප්‍රතිචාර නම් ලැබුනා. මගෙන් කලින් දැකපු චරිත එක්ක බලද්දී වෙනස්ම චරිතයක් නිසා මට ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා.

ඉතින් පුද්ගලික තොතුරු ටිකක් කියමුද බලන්න. වයස වුරුදු 18යි. උසස් අධ්‍යාපනය කරමින් රංගනයට දායක වෙමින් සමබරව කරගන යන්න තමයි කැමති. පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අයියයි අක්කයි. අයියා නම් කුඩා කාලයේදී රංගනයට දායක වුනා. එත් දැන් නම් රන්ගයනට දායක වෙන්නේ නෑ. මම රංගනයට විතරක්ම නෙවෙයි නර්තනයටත් ගොඩක්ම කැමතියි. සැබෑ ජිවිතයේ නම් පෙම්වතියක් නෙවෙයි. මට කෑම හදන්න එහෙමත් ගොඩක් කැමති. කේක් හදන්න තමයි ගොඩක්ම කැමති. කටට රහට කන්න පුළුවන් විදියට උයන්න පුළුවන්.

මේ ආකාරයට හැමෝම හඳුනා චර්තයක් වූ අයගේ ලස්සන පින්තුර කිහිපයක් අපි පහතින් ඔයාලට මේ ගෙන එන්නේ.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12

#13

#14