Online Sinhala

Online Sinhala Magazine

ජපන් රැකියාවකට යන්න සුපිරි අවස්ථාවක්

අද ගොඩක් වේලාවට තරුණ තරුණියන් රැසක් ගොඩක්ම කැමැත්තක් දක්වන්නේ විදෙස්රටක සේවය කරලා මුදක් උපයන්න. එකට ඉතින් හේතුව ලංකාවේ සේවා අංශයෙන් ලැබෙන මුදල් වලට වඩා වැඩි අදායමක් ලබන්න තමයි. ඉතින් ඔන්න අද අපි ඔයාලට මේ ගෙන එන්න සුදානම් වෙන්නේ ඔයාටල ගොඩක් වටිනා අවතාවක්. ඒ තමයි ජපන් රැකියා නවත්ත ලාංකීය ඔබ වෙනුවෙන් ලබාදෙන්නැයි සුදානම් වෙන්නේ. ක්ෂේත්‍ර 14ක විශේෂ නිපුනතා සහිත ලාංකීය තරුණ තරුණියන්ට ජපන් රටේ රැකියාවක් ලබාදීමට තමයි මේ සුදානම. රටවල් දෙක අතර අත්සන් කරන ලස ගිවිසුමකට අනුව රැකියා ලබාදීම වේගයෙන් සිදුකිර්මටත් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව ලියාපදිංචි කිරීම භාෂා හා කුසලතා පරීක්ෂණ පැවැත්වීමටත් එම සාකච්චා නියෝජිතයින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතාගේන යුත් කාර්යාංශයේ තීරණය විය.

මේ පිලිබද්නවා වැඩි විස්තර ලබාගන්න හා අයදුම්පත් www.slbfe.lk වෙබ් අඩවිය හරහා ඍජුවම ලබාගැනීමේ හැකියාව පවතිනවා. ඔබ මේ සඳහා කිසිඳු මුදලක් ගෙවීමට අවශ්‍ය නැත. මෙම වැඩසටහන සඳහා අයදුම්පත්‍ර කැදවීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණක් සිදුකරන අතර කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිදු මුදලක් ගෙවීමෙන් වැලකී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. අයදුම්පත් www.slbfe.lk යන වෙබ් පිටුවට පිවිස ලබාගෙන පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තෑපෑලෙන්එවිය යුතු වේ.

#01

##02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12

#13

#14