Online Sinhala

Online Sinhala Magazine

අඩු වයසින්ම සුපිරි වාහන පදින ලංකාවේ තරුණ තරුණියෝ සෙට් එකේ ජායාරූප 30ක්

අපේ රටේ ඉතින් හැමෝම දන්නා ඇත්තක් තමයි වාහනයක් ගන්න හීනයක් තමයි. මොකද වාහන මිල ඉතා වැඩි නිසා. සම්නයෙන් 200% කටත් වැඩි බද්දක නිසා සාමාන්‍ය වාහනයක් වුනත් ඉතා ඉහල මිලකට තමයි අපේ රටේ විකිනෙන්නේ. කොහොම වුනත් කාලයත් එක්ක අපේ රටේ අද වෙද්දී මිල මුදල් උපයමින් කෝටි ගණන් වාහන මිලදීගැනීම වැඩි වෙමින් පවතිනවා. මිනිස්සුගේ ආර්ථිකේ දියුණු වෙන්ව කියන්නේ එක තමයි. හැබැයි දුක කියන්නේ හැමෝටම වාහනයක් ගන්න නම් බැරි වෙයි. මොකද අපේ රටේ වාහන මිල කියන්නේ අසාමාන්‍ය විදියට තියන දෙයක්. විදෙස් රට වල ඉතා අඩු මිලට තියන වාහන ලංකාව වගේ රටා අපිට දකින්න වෙන්නේ, මිලදීගන්න වෙන්නේ බදු මුදල් එක්ක ඉතා ඉහල මිලකට තමයි. කොහොම නමුත් අද වෙද්දී අපේ රටේ කොල්ලෝ කෙල්ලේ එකතුවෙලා විදෙස් මුදල් උපයිම් ඉහල ගිහින් කියල තමයි අපිට හිතෙන්නේ. තරුණ කොල්ලෝ කෙල්ලේ වාහන ගන්නේ ඉතා විශාල මිලක් යට කරලා තමයි. අද අපි පෙන්වන්න යන්නේ අන්න ඒ වගේ විශාල මුදලක් වය කරමින් විශාල වටිනාකමක් ඇති වාහන තියන සෙට් එකක් ගැනයි. මේ පහත පින්ථුඅ ටික බලන්නකෝ. මිල නම්ල කොහොම වුනත්ස්ස ලස්සන වාහන ටික.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25