Online Sinhala

Online Sinhala Magazine

හැමෝටම දැනෙන්න ෂෙරිල්ගෙන් රුවනට ලැබුණු උපන්දින තෑග්ග.

අපේ රටේ ගායන ක්ෂේත්‍රය තුල අද වෙද්දී අපිට දකින්න ලැබෙන්නේ අලුත් මුහුණු රාශියක් කිවොත් හරි නේද. ඒ අතරේ අපි හැමෝම දන්නා හඳුනන  අද අපි මේ  වෙන්නේ ඒ තමයි රුවන් හෙට්ටිආරච්චි. නොදක ඉන්න බෑ ගීතයට අපි ඉතින් හැමෝම ගොඩක් ආදරේ කලානේ. ඒ වගේ තත්ත්ව ගීත රැසකින් රසික හදවත් අතරට පැමිණි ඔහු අද වෙද්දී ගයන ලෝකයට අලුත්ම නිර්මාණ රාශියක් බිහි කරමින් තමයි ඉන්නේ. වේදිකාවට නැතිවම බැරි චරිතයක් තමයි රුව න් හෙට්ටිආරච්චි කියන්නේ. සුරූපී රංගන ශිලිනියක් වගේම නර්තන ශිල්පිනියක් ලෙස අපි හැමෝම හඳුනන චරිතයක් වූ ෂෙරිල් රොමේන් තමයි අයගේ ජිවිතයේ ලස්සනම චරිත වන්නේ ඒ තමයි රුවන් විවාහ වෙන්න අයත් සමග. ඉතා සතුටින් වගේම ආදරණිය පවුල් ජිවිතයක් ගත ක‍රන ඔවුන් දෙදෙනා තම ආදරණිය තම ජිවිතයේ එම ආදරණිය අවස්ථා රසිකයා සමග බෙදාගන්නත් අමතක කලේ නෑ.

ඉතීම් මේ සුදානම් වෙන්නේ රුවන් හෙට්ටිඅරච්චිගේ උපන්දිනය වෙනුවෙන් තම ආදරණිය බිරිඳ හැමෝමටම දකින්න තම මුහුනුපොතේ දමා තිබු ආදරණිය සුබ පැතුමක් තමයි ඔයාලට පෙන්වන්න මේ සුදානම්. අපිත් ඔහුට සුභ උපන්දිනයක් කියල හදවතින්ම ප්‍රර්ථනා කරමු. ඔහුටත් ඔහුගේ පවුලටත් දිගටම සතුටින් ලැබෙන්න කියල අපි ප්‍රර්ථනා කරමු. මේ ඔබ දකින්නේ මේ වොඋන් දෙදෙනා ගෙවන ජිවිතයේ සුන්දර පින්තූර කිහිපයක්.

#01

#02

#03

#04

#05

#06

#07

#07

#08

#09

#10