Online Sinhala

Online Sinhala Magazine

රොෂාන් පිලපිටියට උපන්දිනයට ලැබුන මිල අධිකම තෑග්ග රටේම අවධානයට.

අද වෙද්දී අපිට දකින්න පුළුවන් දෙයක් තමයි කළා ක්ෂේත්‍රයට පැමිණෙන පිරිස ඉතා ඉහලයි. ගොඩක් අය කැමති රංගනයට වගේම ගායනයට. ඉතින් කලාව වෙනුවෙන් තියන කැමත්ත නිසා අද වෙද්දී විශාල අලුත් චරිත ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙනවා කියලා ඔයාල රසවිඳින ටෙලිකතා වලින් වුනත් දකින්න පුළුවන්. හැබැයි අද මේ කතාකරන්න සුදානම් වෙන්නේ ඒ වගේ අලුත් මුහුණක් නම් නොවෙයි. අපි ගොඩක් ආදරේ කල අපේ රටේ ඉන්න ඇති දක්ෂ චරිතයක්. නමින් ඔහු රොෂාන් පිලපිටිය.  ඉතින් නොදන්නා කෙනෙක් නැහැනේ. පසුගිය දිනෙක රොෂාන් තම 46වෙනි උපන්දිනය සැමරුවා. ඉතින් අපි හැමෝම දන්නා රොෂාන්ගේ ආදරණිය බිරිඳ වන රිද්මා පිලපිටියත් එම ආදරණිය දිනයේ තම හස්බන්ඩ් වෙනුවෙන් අපුරු වෙනස්ම ආකාරයේ සුබපැතුමක් තම මුහුනුපොත හරහා දමා තිබුනා. ඒ තමයි මෙන්න මේ වගේ දෙයක්. “මගේ ආදරණිය සුදු මහත්තයට මේ ලෝකේ ඉන්න හොදම හොද හස්බන්ට” ඇත්තටම මේ වචන ටිකේ ඔවුන්ගේ ඒ ආදරේ අපිටත් දක්න්න තිබුනා.

ඉතින් අපිත් අපෙත් ආදරණිය රොෂාන් අයියට සුබ උපන්දිනයක් කියල ප්‍රර්ථනා කරමු. ඒ වගේම  ඉදිරි ගමනත් සාර්ථක වෙලා සතුටෙන් සමගියෙන් ඉදිරි ජිවිත කාලයත් ගත කරන්න වාසනාව ලැබෙන්න කියලත් අපි ප්‍රර්ථනා කරමු. ඒ වගේම තමයි රොෂාන් පිලපිටිය උපන්දිනය දවසේ ආදරණිය පින්තුර කිහිපයක් සමාජ මාධ්‍යට යොමුකරලා තිබුනේ හරිම ආදරණිය විදියටයි. මේ පහතින් ඔබදකින්නේ එම පින්තුර පෙළයි.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12

#13

#14

#15

#16