Online Sinhala

Online Sinhala Magazine

රටම කතා වූ පැතුම් නිශ්ශංකගේ කවුරුත් නොදත් කතාවක් හෙළිවෙයි.

අපි පුංචි කාලේ ඉදලම ගොඩක් ආදරේ කල ක්‍රීඩක තමයි ක්‍රිකට් කියන්නේ. 1996 ලෝක කුසලානය ජය ගැනීමත් සමග ලෝකයත් එක්ක ඉහලටම යන්න අපේ රටේ කොල්ලෝ ටිකට හැකි වුනා. කාලයත් එක්ක ඔවුන්ගේ වයසත් සමග ක්‍රීඩාවේන් සමුගෙන අලුත් මුහුණු කිහිපයකටම නව කණ්ඩායමට සහභාගී වෙන්නට අවස්ථව ලැබුනා. එහෙත් රට ආදරේ කරනම ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන බොහෝ පිරිසකගේ අදහස වෙන්නේ නව මුහුණු රැසක් වූ එකතු වුනත් ඒ අතර දස්කම් දක්වන පිරිස අඩු බවයි. මොකද කියනවා නම් අපේ රටේ නම හැම අතින්ම ඉහලට ගොස් තිබුනත් අද වෙද්දී තරගාවලි වල ඇතිවන පරාජයන් හමුවේ පහලට වැටෙමින් පතින නිසයි. තරයක් කියන්නේ ජය පරාජය දෙකම මුහුණදෙන්න ඕනේ. ඒ තමයි තරගයක ස්භාවය. අද අප කතා කරන්නේ ඒ ගැන නම් නෙවෙයි. අපි අද කතා කරන්නේ අපේ රටේ අලුත්ම චරිතයක් වූ පැතුම් නිශ්ශංක ගැනයි. ඒ තමයි පසුගිය දිනෙක ඔහුගේ පළමු ටෙස්ට් තරගාවලියෙන්ම ඔහුට ශතකයක් වාර්තාකිරීමට හැකියාව ලැබීම නිසයි. අපි හැමෝගෙම ප්‍රාර්ථනය ඔහු අපේ කණ්ඩායම වෙනුවෙන් දායක වෙලා ලෝකේ හොදම තරගකරුවෙක් ලංකා කණ්ඩායමෙන් බිහි වෙන එක තමයි.

දුප්පත් පවුලකින් ඉසිපනයයේ අදිසිසු සංගමයෙන් උදවු උපකාර ඇතිව කළුතරින් බිහිවෙන තවත් සුපිරි තරුවක් ලෙස තමයි ඔහු හඳුනා ගන්නේ. ඔහුගේ මේ ජිවිතයේ අපු ගමන ගැන අපි එහෙනම් වැඩි විස්තර හොයල බලන්න සුදානම් වුනා. මේ ඔහුගේ ජිවිතයේ අමාරු ගමන් මගේ තොරතුරු. ඒ සමගම ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලස්සන ඡායාරූප සෙට් එකක් පහතින් බලන්න.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09