Online Sinhala

Online Sinhala Magazine

මාස දෙකකට පස්සේ හදිසියේම බුකියට ආ පියුමි ජායාරූප පෙළක් බුකියම කළඹයි.

අපේ රටේ හැමෝම හඳුනා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. නිරුපන ක්ෂේත්‍රයෙන් ඉහලට ආ චරිතයක් හැටියට තමයි අපි ඇයව හඳුනන්නේ. ඉතින් නිරුපනයෙන් යන්න පුළුවන් ඉහලටම ගිය චරිතයක් තමයි ඇය. තරග විශාල ප්‍රමාණයක් ජය ගනිමින් තනිවම ඉදිරියට ගිය සුරූපී යුවතියක්. ඇය අඩු වයසින් විවාහ ජිවිතයට පැමිණීමත් දරුවෙකු බිහි කිරීමත් අද වෙද්දී ඇය දරුවා සමග තනිව ගෙවන ජිවිතයේ දැක්කම ගොඩක් කාන්තාවන්ට ගන්න පුළුවන් ආදර්ශමත් චරිතයක් තමයි ඇය. මොකද කියනවා නම් අද ලංකාවෙත් දකින්න ලැබෙන අම්ම කෙනෙකුගේ වටිනාකම පාරේ තියන කුණු කුඩේට ළමයා විසි කරලා යන කාලෙක ඇත්තටම ඇය තමන් ජිවිතයට මුහුණ දෙමින් අදටත් ආදරණිය මවක් හැටියට ඇය කටයුතු කිරීම හැමෝටම ආදර්ශයක් හැටියට තමයි අපි දකින්නේ. කෙසේ නමුත් අද වෙද්දී නම් ඇය ගෙවන ජීවිතය ඉතා ලස්සන එකක් කියලා තමයි හිතෙන්නේ. ඇය නිරුපනයෙන් ඉදිරියට අවත අද වෙද්දී කලාවෙන් රංගනයට නිවේදනයටට දස්කම් දක්වමින් තමයි ඉන්නේ. ඇයට මේ වෙද්දී ඉන්දියාවෙන් පවා රංගනයට අවස්ථාව ලැබෙන්න තියෙන බව තමයි අපිට දැනගන්නට ලැබනේනේ.

ඔන්න මාසයක් දෙකක් නිහඬ වෙලා හිටිය පියුමි නවත්ත මුහුනුපොතේ සටහක් තබමින් තමයි පින්තුර කිහිපයක් එක්ක නවත්ත බුකිය උණුසුම් කලේ. මේ පහතින් ඔබට දකින්නන තියෙන්නේ එන සුන්දර ජායාරූප කිහිපයයි.

#01

#02

#03

#04

#05

#06