Online Sinhala

Online Sinhala Magazine

හැමෝම දන්නා පුංචි යෙහානි කෙල්ලට උපන්දිනයට ලැබුණු අපුරු තෑග්ග.

ඇය සුරුපු පුංචි තරුණියක්. තවම ඉගැනීම් කටයුතු කරන ගැහැණු ළමයෙක්. මේ දිනවල රුපවාහිනියේ දකින්න ලැබෙන සිහින ගෙනෙන කුමරියේ කතාවේ අපි හැමෝම හඳුනන චරිතක් තමයි ඇය. නමින් ඇය යෙහානි හෙට්ටිආරච්චි. එම ටෙලි කතාවට මේ දිනවල නම් ලැබෙන්නේ ඉතා විශිෂට ප්‍රතිචාර කියලා තමයි ඇය අපිත් සමග කීවේ. අපි ඇයත් සමග පුංචි කතා බහක නියැලුනේ මේ අයුරින්

මිට පෙර කල චරිතයට වඩා සකුනිගේ චරිතය නම් බොහොමයක් මන් හිතන්නේ ප්‍රේක්ෂකයෝ අතරට ගියා කියලා තමයි මම හිතන්නේ. එම චරිතයට ආදරේ කරන බොහෝ පිරිසක් අද වෙද්දී ඉන්නවා කියල මම දන්නවා. මම මුලින්ම කලේ වෙළඳ දැන්වීමක්. ඒ මම අවුරුදු තුනේදී තමයි. ඊට පස්සේ අවුරුදු පහේදී වගේ මට නිවේදන කටයුතු වලටත් වස්තාවක් ලැබෙනවා. දැනට මම ටෙලි කතා හා තුනකට වගේ සම්බන්ද වෙලා තමයි ඉන්නේ. චිත්‍රපට 12ක් පමණ දැනට කරලා තියනවා. වෙළඳ දැන්වීම් 67කට වගේ දායකත්වය ලබාදීලා තියනවා.  අපේ ගෙදර පොඩිම ළමයා තමයි මම. මම අපේ ගෙදර පොඩි අයියට වඩා අවුරුදු 15ක් බාලයි. ඒ නිසා ඉතින් ඉතින් දන්නවනේ ගෙදරකම වගේ පොද්ද ඇත්නම් අඩාගෙන තමයි ඉන්න වෙලා තියෙන්නේ. ගෙදර වඩාත් කරගෙන මගේ ඉගැනීමේ වඩාත් කරගෙන මන් ගොඩක් කැමති රනගන ජීවිතයටත් සහභාගී වෙන්න තමයි මගේ හිතේ තියෙන්නේ. කොහොම වුනත් මේ කලේ නම් අධ්‍යාපනයට තමයි මුලිකත්වය දෙන්නේ. මොකද මේ කලේ ආයෙත් ගන්න බැහැනේ. මගේ බලාපොරොත්තුව නම් රන්ගනයම නෙවෙයි කළමනාකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න තමයි මම ගොඩක්ම කැමති. හිතේ තියන බලාපොරොත්තු සේරම එකින් එක ඉෂ්ඨ කරගන්න තමයි දැන් ඕනේ.

පොඩි වයසේදීම මේ ප්‍රේක්ෂකයන් අතරට යන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි. ඇත්තටම ඒ අතරින් කෙනෙක් වීම ගැන මන් ආඩම්බර වෙනවා. මන් මේ තැනට ගෙන්න මට උදවු කල වේම මට මේ තැන ලබාදුන්නා ප්‍රේක්ෂක ඔබටත් මම ගොඩක් ස්තුති වන්ත වෙනවා. කොහොම නමුත් පසුගිය දිනෙක අපේ පුංචි කෙල්ලගේ උපන්දිනය තිබුනා. බොහොමයක් රසිකයන් පිරිසක් ඇයට උපන්දිනය වෙනුවන් සුබපැතුම් එකතුකරලා තිබුන කියලත් අපිට දකින්න ලැබුනා. ඒ වෙනුවෙන් තෑගි බොහොමයක් ලබාගන්නත් ඇයට හැකියාවක් ලැබුනා. ඒ ගැන සමාජය මාධ්‍ය හරහා අපිට දකින්නත් ලැබුනා. යට සුබපැතු සියලු දෙනාට ස්තුති කරමින් මුහුනුපොතේ විශේෂ සටහනක් ඇය දමා තිබුනේ මෙයුරින් තමයි. ඒ අතරම ඇය මේ දිනවල ගෙවන ජිවිතයේ ලස්සන ජායාරූප පෙකක් පහතින් බලන්න.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12

#13


#14

#15

#16

#17

#18