Online Sinhala

Online Sinhala Magazine

ලෝකේ හොදම නිළිය වූ සරලා කාරියවසම් දෙවන වරටත් මවක් වෙන්න සුදානම්

අපේ පුංචිකාලේ ලස්සන කල තවත් නිලියක් ලෙස අපි හැමෝම හඳුනා චරිතයක් තමයි සරලා කාරියවසම් හදුනාගන්න පුළුවන්. සංගමිත්තා බාලිකා විද්‍යාලයෙන් ඉගනුම ලැබූ ඇය ජාත්‍යන්තරයටම ගිය ළමා නිලියක් ලෙස තමයි අපි හැමෝම හඳුනා ගන්නේ. ලාංකීය සිනමාව තුලත් ළමා ලෝකය ජයගන්නට විශාල ලෙස කැප වූ චරිතය හැටියට තමයි අපි ඇයව දකින්නේ. රඟපැමට එක්වන විට අවුරුදු අටක තරම් වයසක පසුවුවත් ච්ත්‍රපට යේ ප්‍රධාන චරිතයට පණ පෙවීමට සුදුසු ම පුද්ගලයා ඇය බව ඇගේ රංගනය මගින් සනාථ කර ඇති බව මෙහෙතාගේ මතයයි. වෝටර් චිත්‍රපටය රඟපැමට පෙර ඇය පාසලේ වේදිකා නාට්‍ය කිහිපයක ම රඟපා ඇති අතර ම මැතක දී පැවැත්වූ සමස්ත ලංකා නර්තන, ගායන සහ කථික තරගවලින් ද ප්‍රථම ස්ථාන දිනා ඇත. ඇයට ඇයගේ දක්ෂතාවය වෙනුවෙන් විශේෂ සම්න්නයක් වන ඔස්කා සම්මානය පවා හිමිකරගත් තරුණියක් තමයි ඇය. අද වෙදී නම් ඇයව කලාව තුලින් දකින්න ලැබෙන්නේ නෑ. එහෙත් ඇයගේ ඡායාරූප කිහිපයක් අද වෙද්දී නම් දකින්න ලැබෙනවා. ඒ ඇයගේ පුංචි පුතු සමගයි. තම ආදරණිය පුංචි පවුල සමග ලස්සන ඡායාරූප කිහිපයක් ඔබට පෙන්වන්නයි මේ සුදානම් වෙන්නේ.

#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28